Lakpura
Lakpura® · Books

Hithuwakkara Napura

From$4.00

From the publisher

“ඒත් සර් මගේ තාත්තා නෙමෙයිනේ අයියේ.. මම ඒක තේරුම් ගත්තා.. අනූ අයියා මට ආදරෙයි. මම කවුද.. කොහොම කෙනෙක්ද කියලා නොදැන එයා මට ගොඩක් ආදරේ දුන්නා.. එයා මාව කවදාවත් රිද්දන එකක් නෑ... මම ආදරේ කරන කෙනා මට ආදරේ කෙරුවේ නැත්තන් මම මගේ ජිවිතේ ඉතුරු ටිකත් දුක් විඳියි අයියේ... ඒත් මම මට ආදරේ කරන කෙනාට ආදරේ කරන්න පුරුදු වුණොත් අපි දෙන්නම සතුටින් ඉඳියි... ඒක නේද වෙන්න ඕන.. ආදරේ කරලා දුක් විඳින්න මට තව හයියක් නෑ කවිඳු අයියේ... මට දුක් විඳලා හරි මහන්සි.. ආදරේ නිසා දුක් විඳින්න මට බැරි වෙයි.. මාව මැරිලා යයි... එහෙම වුණොත් මාව මැරිලා යයි අයියේ.. ඒක නිසා මට ආදරේ කරන අනූ අයියව මම මැරි කරනවා... එහෙම හොඳයිනේ...’’ සඳලි ස්ථිර කටහඬින් කියද්දී මොනවා කියන්නද කියලා කවිඳුට හිතා ගන්න බැරි වුණා.. කෙල්ල කිව්වේ සාධාරණ කතාවක් නිසා ඒකට විරුද්ධව දෙයක් කියන්න කොල්ලට හිතුණේ නෑ...

Hithuwakkara Napura by Kivindi Perera is a Sinhala book published by Batahira Ahasa Publishers, listed under Fiction, Fiction & Literature.

Book details

Titleහිතුවක්කාර නපුරා (Hithuwakkara Napura)
AuthorKivindi Perera
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245797080
PublisherBatahira Ahasa Publishers

Technical details

Product №LKCRZK4EFP
GTIN / barcode9786245797080
Shipping weight250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent