From the publisher
හින්දි සරල වූ ද කොමල වූ ද භාෂාවකි. නානාවිධ විෂයයන්ගෙන් අතිශයින් පරිපෝෂිත එය විශාල ග්රන්ථ සංඛ්යාව වශයෙනුත් එයට ඇතුළත් විෂය මාලාව වශයෙනුත් ගෙන බලන විට, ලෝක ව්යාප්ත ඉංග්රීසී භාෂාවෙන් හැර අනෙක් භාෂාවකින් මෙපමණ පොත් රැසක් සපයා නැතැයි කිව හැක.
Hindi Guruwaraya by A. Dasanayaka is a Sinhala-Hindi book published by The Modern Book Company, listed under Academic & Reference.
Book details
| Title | හින්දි ගුරුවරයා (Hindi Guruwaraya) |
| Author | A. Dasanayaka |
| Language | Sinhala-Hindi |
| Pages | 171 |
| Cover | Soft Cover |
| ISBN | 9789555581561 |
| Publisher | The Modern Book Company |



