From the publisher
මැක්සිමස් යේරි ගෝත්රිකයන්ගේ නායකයා ය. යේරිවරුන් යනු මානවයින් විසින් 'මහ පතුලෝ' යනුවෙන් හඳුන්වන ගෝත්රික සමූහයකි. මිලී යනු මැක්සිමස්ගේ එකම දියණියය. ඒ නිසා ඔහුගේ අවෑමෙන් ගෝත්රයේ නායිකාව බවට පත්වීමට සිටින්නේ ඇය ය. Jennifer Weiner විසින් රචිත The Littlest Big Foot ග්රන්ථයේ සිංහල පරිවර්තනයයි.
Hinchi Pinchi Maha Pathula by Sudath Rohan is a Sinhala book published by Pahan Publisher, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).
Book details
| Title | හිංචි පිංචි මහ පතුලා (Hinchi Pinchi Maha Pathula) |
| Author | Sudath Rohan |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556673807 |
| Publisher | Pahan Publisher |


