From the publisher
"ඔව් මම දොර තල්ලු කරලා ඇරපු බව නම් දන්නවා." කැතී කීවාය."මාව ඉම්පෙරියස් කරපු කවුරු වුණත් ඉඳලා තියෙන්නේ දොර පිටුපස්සේ. එවෙලාවෙන් පස්සේ මගේ මතකය හිස්වෙලා ගිහිං,ආයිත් ආපහු ඇවිත් තිබුණේ සුමාන දෙකකට ඉස්සර,සෙන්ට් මංගෝ ඉස්පිරිතාලෙදි.මම දැන් යන එක හොදයි. නැත්නම් මගේ පළමුවැනි දවස කියලා බලන්නේ නැතුව මැක් ගොනගල් මටත් පේළි ලියන්න දේවි."
Heri Potar Saha Ada-le Kumaraya by Thomsan A. Wendabona is a Sinhala book published by Sarasavi Prakashakayo, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | හැරී පොටර් සහ අඩ-ලේ කුමාරයා (Heri Potar Saha Ada-le Kumaraya) |
| Author | Thomsan A. Wendabona |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556713725 |
| Publisher | Sarasavi Prakashakayo |


