From the publisher
ධර්මය සිංහලෙන් තිබූ කාලය තුළ අපේ සිංහලයන් එහි තේරුම් හොඳින් අවබෝධ කරගෙන ධර්ම කරුණු තම ජීවිතයට එක් කරගෙන ඉතා යහපත් මිනිසුන් ලෙස ජීවත් වූ බව ඉතිහාසය සාක්ෂි දරයි. ධර්මය පාලි බසට හරවා සිංහලයෙන් ඉවත් කිරීම තුළ ධර්මය නොදැනීම අනවබෝධය නිසා ගිරා න්‍යාය සමාජ ගතවීමෙන් සිංහලයා බුදු දහමින් ද සිංහල කමින්ද ඈත් වී සිටී.
Hedennata Budu Bana Therena Sinhalen by Rev. Pothuwila Saranatissa Thero is a Sinhala book published by Author Publication, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | හැදෙන්නට බුදු බණ තේරෙන සිංහලෙන් (Hedennata Budu Bana Therena Sinhalen) |
| Author | Rev. Pothuwila Saranatissa Thero |
| Language | Sinhala |
| Pages | 71 |
| Cover | Soft Cover |
| ISBN | 9786249846401 |
| Publisher | Author Publication |


