From the publisher
“හත් පෙති මල සහ තවත් කතා” එකතුවට උපදේශාත්මක සුරාංගනා කතා 5ක් ඇතුළත් වේ. “හත්පෙති මල” යනු වලෙන්තීන් කතායෙව්ගේ ප්‍රසිද්ධතම නිර්මාණය වන අතර දරුවන්ට අනුකම්පාව, කරුණාව සහ අන්‍යොන්‍ය සහයෝගය උගන්වයි.ක
කෘතියේ අන්තර්ගතය
හත් පෙති මල
නළාව සහ ජෝගුව
ලී කොටය
බිම් මල්
මුතු ඇටය
Hath Pethi Mala Saha Thawath Katha by Tharaka Liyanado Vipulaguna is a Sinhala book published by Kadulla Publication, listed under Children's Books.
Book details
| Title | හත් පෙති මල සහ තවත් කතා (Hath Pethi Mala Saha Thawath Katha) |
| Author | Tharaka Liyanado Vipulaguna |
| Language | Sinhala |
| Pages | 110 |
| Cover | Soft Cover |
| ISBN | 9786245509331 |
| Publisher | Kadulla Publication |


