Lakpura
Lakpura® · Books

Hansayo Igilethi

From$3.00

From the publisher

"සමහරු කියනවා තනි වෙන අය ඉක්මනින් නිවන් දකිනවා කියලා. මම මේ දවස්වල භාවනා කරනවා. භාවනා නිමිත්තත් කකුල් කොටේ. පාළුව භාවනාවට මහගු අත්වැලැක්. මහත්තයා ගෙදර ඇවිත්, මාලි තිබහයි කියන්නෙවත්. දරුවෝ ඇවිත් අම්මා බඩගිනියි කියන්නෙවත් නෑ. මට මගේ කියලා රකින්න දෙයක් නෑ. මම ඉහත ආත්මයක කාගේ හරි අත පය කඩලා පවුලක් අසරණ කරපු නිසා තමයි මම අබ්බගාත වෙලා, දුක්ඳින්නේ. මම දවසට දෙතුන් සැරයක් මෛත්‍රී භාවනා වඩවනවා.කකුලක් කොට කරලා, විවහ ජීවිතේ කොට කරල මගේ හිතට කාවැද්දු පණිවිඩය තමයි සංසාර ගමන කොට කරගනින් කියන එක. බිය, සැකනැතුව මරණ මංචකයේ ඇලවෙන්න පුළුවන්නම් අපි දිනුම්.

Hansayo Igilethi by Thilaka Kudahetti is a Sinhala book published by Dayawansa Jayakody & Co – Book Publishers, listed under Fiction, Novels.

Book details

Titleහන්සයො ඉගිළෙති (Hansayo Igilethi)
AuthorThilaka Kudahetti
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245710201
PublisherDayawansa Jayakody & Co – Book Publishers

Technical details

Product №LKWPVKDQ9E
GTIN / barcode9786245710201
Shipping weight250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent