From the publisher
“පිලිප්, ඇන්. ඇම්., කොල්වින්, රොබට් ආදීන් පොලිසියට අසු වී ආපසු ලංකාවට ගෙන ආ බව වරින් වර ආරංචි වීමෙන් පසුත් මම පොලිසියත් සමඟ තව දුරටත් කට්ටි පැන්නෙමි.’’ එහෙත් මටද පොලිසියට යටත්වීමට දිනයක් පැමිණියේය. එහෙත් මටද පොලිසියට යටත්වීමට දිනයක් පැමිණියේය. “මම තමුසේ කවුද කියල අඳුනනවා. තමුසෙත් අල්ල ගන්න මාස කීපයක් තිස්සේ මම හැතැප්ම හාරදාහක් ඇවිදල තියෙනවා’’ යි පොලිස් ඉන්ස්පැක්ටර් ජයග්රාහක ලීලාවෙන් මට කීය. “දැඩි පොලිස් මුරකාවල් ඇතිව මා යළිත් ලංකාවට ගෙන එන ලදී. “ඊට අවුරුදු දහයකට උඩදී ගාඩ් කෙනෙකු හැටියට මා සේවය කළ බෝගම්බර හිර ගෙදරට මා මේ වතාවේ ගියේ හිර කාරයකු හැටියට ය. හිරකරුවකු හැටියට හිර කූඩුවට රිංගන මා දුටු පරණ හිර කරුවන්ට කෙතරම් චිත්ත වේගයක් ඇති වී දැයි කිවහොත් සමහරු කඳුළු සලමින් හැඩුවෝය.’’
Guwanin Giya Godaya by Gunadasa Liyanage is a Sinhala book published by Nalin Prakashakayo, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | ගුවනින් ගිය ගොඩයා (Guwanin Giya Godaya) |
| Author | Gunadasa Liyanage |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978-955-1073-06-1 |
| Publisher | Nalin Prakashakayo |


