Lakpura
Lakpura® · Books

Gehenu Pirimi Mal Palathuru

From$2.00

From the publisher

"මං ගෝමරංකඩවල .. එහෙ ඉඳලත් හැතැම්ම පහක් විතර ඇතුළෙ... අර කොටි ගමම කැපුවෙ, ඒ අපේ ගම තමා - රංපත් කුඹුර, මං එතකොට තුනේ,අපේ අම්මයි, තාත්තයි, චුටි නංගියි, කිරි අම්මටයි... ඔක්කොම මළා.. ඔක්කොටම උං කෙටුවා,තිරිසන්නු..,මං පැදුරු මිටිය අස්සේ හැංගිලා බලන් උන්නා... අම්මෝ ඒ විස්තර අහන අහන අයට කියලම එපා වෙලා,හැමෝම මගෙන් ඒකමයි අහන්නේ.පහුවලා දවල් අල්ලපු ගමේ රාං මාමලා එනකම්ම මං මිනී දිහා බලං පැදුරු ආනෙම උන්නා.දවල් වෙද්දි නිලමැස්සොත් ඇවිත්.රං මාමලා ආවමත් මං එළියට ආවෙ නැහැ.මට හිතුණෙ මාත් මැරිලා කියලා, පැදුරු ආන අදිද්දියි මාව අහුවුණේ..." එවිට මට දැනුණේ සාන්තගේ අත් මගේ වටා එතෙන බවයි.ඔහු මා තුරුළු කරගනිමින් සිටියේය.එය මට සැනසුමකි.ඔහුගේ කම්මුල මගේ කම්මුලේ ගෑවෙමින් තිබිණි.එහි තෙතක් විය.ඔහු හිර කරගත් ඉකියකින් යුතුව හඬමින් සිටියේය.

Gehenu Pirimi Mal Palathuru by Isuru Chamara Somaveera is a Sinhala book published by Grantha.lk, listed under Fiction, Short Stories.

Book details

Titleගැහැනු පිරිමි මල් පලතුරු (Gehenu Pirimi Mal Palathuru)
AuthorIsuru Chamara Somaveera
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553493712
PublisherGrantha.lk

Technical details

Product №LK3GQCF2NJ
GTIN / barcode9789553493712
Shipping weight250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent