Lakpura
Lakpura® · Books

Geheniyak Saha Thawath Keti Katha

From$2.00

From the publisher

ගැහැනියක්‌ කතා සංග්‍රහයෙහි කෙටිකතාවලට තුඬු දුන්‌ අත්දැකීමි පිළිබඳව මාර්ටින්‌ වික්‍රමසිංහයන්‌ සිය උපන්දාසිට පොතෙහි දැක්වූ කියුමක්‌ මේය. "මගේ ගැහැනියක්‌ කෙටිකතා පොත පිට වූයේ මිරිඟුවට අවුරැද්දකට පෙර ය. එහි කතාවලට වස්තු වූයේ ගැමි ජීවිතය පිළිබඳ මගේ සුහද අත්දැකීම්‌ කිහිපයකි. එතෙක්‌ අනික්‌ එකම පොතකුදු ලිවීමෙන්‌ නොලත්‌ සන්තෝෂයක්‌ මම ගැහැනියක්‌ පොතේ කෙටිකතා ලිවීමෙන්‌ ලැබීමි. මා එතෙක්‌ ලියූ කතාවලින්‌ හොඳම කතා ගැහැනියක්‌ පොතේ කතා ය."

Geheniyak Saha Thawath Keti Katha by Martin Wickramasinghe is a Sinhala book published by Sarasa Publishers, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleගැහැනියක් සහ තවත් කෙටි කතා (Geheniyak Saha Thawath Keti Katha)
AuthorMartin Wickramasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN978-955-8415-55-3
PublisherSarasa Publishers

Technical details

Product №LKAZBGDEPY
Shipping weight250 g
LanguageSinhala
PublisherSarasa Publishers
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent