Lakpura
Lakpura® · Books

Gamperaliya

From$4.08

From the publisher

ගම්පෙරළිය විවිධ මට්ටමි වලින්‌ රස විඳිය හැකි සංකේත භාවිතය නිසා සංකීර්ණ කලාත්මක ලක්‍ෂණ ගැබ්වුණු උසස්‌ ගද්‍ය කාව්‍යයක තත්වයට පත්වේ. කලාත්මක අයුරන්‌ සංවිධානාත්මක ලෙස සංකේත භාවිතය නවකතාවට හඳුන්වා දීමට වික්‍රමසිංහ සිංහලයෙන්‌ ගත්‌ පළමු උත්සාහය බොහෝ දුරට සාර්ථක විය. මෙම උත්සාහය නිසා ගම්පෙරළිය උසස්‌ කලා කෘතියක්‌ බවට පත්වූවා පමණක්‌ නොව, සිංහල නවකතාව එතෙක්‌ පැවති අසංස්කෘතික මට්ටමෙන්‌ ඉවත්ව වඩා ඉහළ මට්ටමකට පත්වූයේය. ගම්පෙරළිය තේමාව අතින්‌ පමණක්‌ නොව නවකතා ශිල්පය අතින්‌ ද සිංහල නවකතාවේ වැදගත්‌ සන්ධිස්ථානයක්‌ ලකුණු කරන බව කිව හැකි වන්නේ මේ නිසාය.

Gamperaliya by Martin Wickramasinghe is a Sinhala book published by Sarasa Publishers, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleගම්පෙරළිය (Gamperaliya)
AuthorMartin Wickramasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN978-955-8415-43-X
PublisherSarasa Publishers

Technical details

Shipping weight250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent