From the publisher
පිට පිට ම නිකුත් වු වෙඩි ප්‍රහාර දෙකකි ! සිය ළය පෙදෙස දෑතින් ග්‍රහණය කරගත් එම බිහිසුණු මිනිසා රුධිර ගංඟාවක් මධ්‍යයේ මිහිමත වැටී සදාකාලික නින්දකට පිවිසී සිටියේය .... මේක තමයි යුක්තිය. මේක තමයි සාධාරණය ! මේක තමයි පරම සත්‍යය !
Ethuluwima Thahanam NO ENTRY by ලසිත රවීන් උමගිලිය is a Sinhala book published by prathibaha publisher, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | ඇතුළුවිම තහනම් NO ENTRY (Ethuluwima Thahanam NO ENTRY) |
| Author | ලසිත රවීන් උමගිලිය |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789551596347 |
| Publisher | prathibaha publisher |


