From the publisher
හොංකො 'යන එන නගරයකි ' එහි එන කිසිවෙක් වැඩි කල් නොරදති'ඒ සුපිරි නගරයේ දෙනෝදාහක් මද විදෙශියකින් එන කෙනෙකු හුදෙකලා වීම වලක්වනු නොහැකිය' කලාතුරකින් කෙනකුට සොයා ගත හැකි දාදි ගැඹුරු බැදීමක් හැරෙන්නට එහි බොහෝ මිනිස් සබදතා නොගම්බුරුය' හරසුන්ය'ඒ නගරය තුල කෙනෙකුගේ ජීවිතය පටුය ' අස්ථිරය ' අවිච්ක්ශ්නය'ඇත දුර ඇත නවකතාවට පාදක වන්නේ ඒ නගරයේ ජිවත් වන ශ්‍රී ලංකික කාන්තාවකගේ ජිවිතයේ එක්තරා අවධියක සිදුවීම් මාලාවයි'
Etha Dura Etha by Ganga Niroshini Sudhuwelikandha is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature.
Book details
| Title | ඇත දුර ඇත (Etha Dura Etha) |
| Author | Ganga Niroshini Sudhuwelikandha |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |


