Lakpura
Lakpura® · Books

En 5 Sihina Mandiraya

From$5.00

From the publisher

දහ හතර වසරක පමණ කාලයක් තමා ජිවත් වු අරඹෙගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි "සිහින මන්දිරය" යි ඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.

"සිහින මන්දිරය" ජීවත් වන කාලය තුළ දී ඇයටා මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද? යන ප්‍රශ්නවලට පිළිතුරු " සිහින මන්දිරය" නවකතාවෙන් ළැබේ.

En 5 Sihina Mandiraya by Premasiri Mahingoda is a Sinhala book published by Dayawansha Jayakodi Publishers.

Book details

Titleඈන් 5 සිහින මන්දිරය (En 5 Sihina Mandiraya)
AuthorPremasiri Mahingoda
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555517577
PublisherDayawansha Jayakodi Publishers

Technical details

Product №LKCYCXWJKD
GTIN / barcode9789555517577
Shipping weight250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent