Lakpura
Lakpura® · Books

Eduma Ha Shwasana Roga Walakwaganimu

From$2.00

From the publisher

නුතන වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු

තත්ත්වයක පැවතුණත් මරණය කවදා

කෙසේ කොතනකදී සිදු වේදැයි කිසිවකුට

කිව නොහැකිය.එතෙක් නීරෝගිමත්ව සිටීම

ඕනෑම කෙනෙකුට කළ හැකි අතර,ඒ සඳහා

අවශ්‍ය වන්නේ දැනුම, අවබෝධය හා ඒ

අනුව ජීවන රටාව හැඩගස්වාගැනීමේ

අවශ්‍යතාව පමණි.

මෙම පොත් පෙළ ප්‍රකාශනය කිරිමේ ප්‍රධාන

අරමුණ වන්නේ ජීවිතයේ අවසන් මොහොත

දක්වාම ඕනෑම පුද්ගලයකුට කායික හා

මානසික වශයෙන් නීරෝගිභාවය

රැකගැනීමට අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා

කරුණු නිසි ලෙස ඔබ වෙත ලබාදීමයි.

Eduma Ha Shwasana Roga Walakwaganimu by දර්ශන් ද සිල්වා is a Sinhala book published by සදීපා ප්රකාශකයෝ, listed under Health, Health Family & Lifestyle, Medicine.

Book details

Titleඇදුම හා ශ්වසන රෝග වළක්වාගනිමු (Eduma Ha Shwasana Roga Walakwaganimu)
Authorදර්ශන් ද සිල්වා
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556616576
Publisherසදීපා ප්රකාශකයෝ

Technical details

Product №LK3F77B7H8
GTIN / barcode9789556616576
Shipping weight250 g
ISBN978-955-661-657-6
LanguageSinhala
Publisherසදීපා ප්රකාශකයෝ
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent