From the publisher
“අප්පච්චි ඉලව්වකටවත් පස් පාගන්ට මට... තහංචි කරලා තියෙද්දි... අම්මා මට එන්ට කරදහිය ලියා එව්වෙ.. මොහොකටද කියලා මට හිතා ගන්ට බෑ...”
යනුවෙන් ඇය ඉතාමත් පහත් ස්වරයෙන් පැවසුවද එය සිදෝරිස්ගෙන් අසන ලද පැනයක්ද නොවීය. එහෙත් සිදෝරිස් ඊට ක්ෂණිකව පිළිතුරු සැපයුවේය.
Durbhiksha by T. M. Sumithtrananda Bandara is a Sinhala book published by Author Publication, listed under Academic & Reference.
Book details
| Title | දුර්භික්ෂ (Durbhiksha) |
| Author | T. M. Sumithtrananda Bandara |
| Language | Sinhala |
| Pages | 209 |
| Cover | Soft Cover |
| ISBN | 9786249840805 |
| Publisher | Author Publication |


