Lakpura
Lakpura® · Books

Duka Hamarayi Jiwithaya Marayi

From$8.00

From the publisher

ඩේල් කාර්නේගී විසින් රචිත ධනාත්මක චින්තන ග්‍රන්ථ බොහෝ අපූරු ය. මෙයද එවැනි අපූරු ග්‍රන්ථයකි. කණගාටුවීම ගැන අපට ඇත්තේ අවම තක්සේරුවකි. එහෙයින් එය ගැන නොසිතා අවශ්‍ය හා අනවශ්‍ය සියලු තැන්හී අපි කණගාටුවන්නෙමු. නමුත් කණගාටුවීම හා එයින් උපදින මානසිත කායික වෙහෙස අප මරණයට පත් කරවන තරම් විනාශකාරී වූවකි. මෙම ග්‍රන්ථය කියවීමෙන් ඔබ මැනවින්ම වටහාගන්නේ කණගාටුවීම සම්බන්ධයෙන් නව දැක්මක්ද සමගිනි. මන්ද කණගාටුවීම සරල අත්දැකීමක් යැයි සිතන අපට එහි බරපතලකම මෙම ග්‍රන්ථය හඳුනාගත හැකිවන්නේ එය මර්දනය කරන ක්‍රමවේදද සමගිනි.

විශේෂයෙන්ම ඩේල් කාර්නේගී විසින් රචිත මෙම 'How To Stop Worrying And Start Livinig' ග්‍රන්ථය කාලය විසින් තහවුරු කළ කණගාටුවීම පරදවන ක්‍රමවේද රැසකින් සමන්විත වන්නකි. ඒ සඳහා කණගාටු පැරදවූ පුද්ගලයන් විසින් සටහන් තැබූ සැබෑ කතා 32ක්ද මෙම ග්‍රන්ථයට ඇතුළත්ව තිබේ.

Duka Hamarayi Jiwithaya Marayi by Pradeep Kumara Balasuriya is a Sinhala book published by Pahan Publications, listed under Books, New Release, Positive Thinking.

Book details

Titleදුක හමාරයි ජීවිතය මාරයි (Duka Hamarayi Jiwithaya Marayi)
AuthorPradeep Kumara Balasuriya
LanguageSinhala
Pages408
CoverSoft Cover
ISBN9786245834792
PublisherPahan Publications

Technical details

Product №LKB7XTE2W3
GTIN / barcode9786245834792
Shipping weight489 g
ISBN978-624-5834-79-2
Pages408
LanguageSinhala
PublisherPahan Publications
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent