From the publisher
"උගන්වද්දී මම ඇය සමඟ විහිළු තහළු කළෙමි.
ඇය මුලදී සිනාසී බිම බලා ගත්තත් කල් යාමේ දී,
මගේ විහිළුවලට විහිළුවකින්ම උත්තර දීමට පෙළඹුණා ය.
එසේම මා ඇය දෙස බලාගෙන උගන්වද්දී,බොහෝ විට
තත්පර දෙක තුනකින් ඇගේ දෑස් බිමට නැඹුරු වෙයි.
දෙනෙත යළි මා වෙත යොමු කරන විටත්,මා ඇය දෙස ම
බලා සිටින්නේ නම්,ඈ කරන්නේ දෑස නැවත අසුරු සැණින්
බිමටම යොමු කිරීමයි."
Diwya Loke Atharamanwa by අසංක මෙන්ඩිස් is a Sinhala book published by Author Publication, listed under Fiction, Fiction & Literature, Short Stories.
Book details
| Title | දිව්‍ය ලෝකේ අතරමංව (Diwya Loke Atharamanwa) |
| Author | අසංක මෙන්ඩිස් |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789553831132 |
| Publisher | Author Publication |


