From the publisher
දෙව්ලොවට මගකියන කතන්දර විමානවස්තු ප්‍රකරණය ඇසුරෙන්
විමානවත්තු පාලියෙහි දෙවියන් සම්බන්ද කතා සංග්‍රහ වී ඇත. දාන ශීල භාවනාදී කුසල කර්මයන් දියුණු කරන ලද අය දිව්‍ය ලෝකයන්හි උපදී. ඒ අය පෙර සිදු කරන ලද පින්කම් කවරේ දැයි මෙහි ඇති කතාවස්තුන්ගෙන් ඉතා සරලව පැහැදිලි කර දෙනු ලබයි.
Dewlowata Maga Kiyana Kathandara by Ariyadasa Millagahathanna is a Sinhala book published by Buddhist Cultural Centre, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | දෙව්ලොවට මග කියන කතන්දර (Dewlowata Maga Kiyana Kathandara) |
| Author | Ariyadasa Millagahathanna |
| Language | Sinhala |
| Pages | 88 |
| Cover | Soft Cover |
| ISBN | 9789556634174 |
| Publisher | Buddhist Cultural Centre |


