Lakpura
Lakpura® · Books

Dewiyange Dupath Hewath Ji. Ji. Ayilands

From$3.00

From the publisher

දෙවියන් මුණගැසීම සඳහා මිනිසා

වෑයම් කළේ,ආදි ගෝත්‍රික සමාජවල

සිට ය. නව ජනපද,නව රාජ්‍ය,නව

ශිෂ්ටාචාර බිහිකරමින් මිනිසා දෙවියන්

මුණගැසීමට තැත්දැරුවේය.ඇදහිලි,

විශ්වාස හා යල්පිනූ මතවාද අත්හළ

තැන දෙවියන් මුණගැසෙන මඟ වැටී

ඇති බව හඳුනාගැනීමට නාඳුනන

දූපතකට කොටු වූ කුඩා කණ්ඩායමකට

හැකි විය.ඒ කතාව මේ නවකතාවෙන්

කියවීමට ඔබට ඇරයුම් කෙරෙයි.

Dewiyange Dupath Hewath Ji. Ji. Ayilands by මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි is a Sinhala book published by VAPA ප්රකාශනයක්, listed under Fiction, Novels.

Book details

Titleදෙවියන්ගේ දූපත් හෙවත් ජී. ජී. අයිලන්ඩ්ස් (Dewiyange Dupath Hewath Ji. Ji. Ayilands)
Authorමහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245785100
PublisherVAPA ප්රකාශනයක්

Technical details

Product №LKJ2AT93H3
GTIN / barcode9786245785100
Shipping weight250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent