Lakpura
Lakpura® · Books

Dewiyange Adawiya

From$7.00

From the publisher

ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද්‍යවරයෙකු සමඟ විවාහ වු ඇමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියණිය සමඟ දෙසතියක නිවාඩුවක් සදහා ටෙහෙරානයට පැමිණෙයි.එහෙත් වූ කලී ඇයට සුපුරුදු නිදහස් ලෝකය නොවේ.නොසිතූ විරූ ලෙස වෙනස් වන සැමියාගෙන් ද වද හිංසා ලබන ඇය හා දියණිය ඉරානයේ සිරවෙති.විවිධ පීඩා හා ලතැවුල් මැද සති, මාස, අවුරුදු ගෙවෙයි.දියණිය හා ආපසු ඇමරිකාවට යන සිහිනය සැබෑ කර ගන්නට ඇය රහසේ වෙසෙයි.NOT WITHOUT MY DAUGHER යනුවෙන් ලියැවුණේ බෙටී මහමුදී නම් ඒ දිරිය ගැහැනිය ගේ සත්‍ය කතාවයි.

Dewiyange Adawiya by Anula De Silva is a Sinhala book published by Sooriya Publication, listed under Thriller, Translations.

Book details

Titleදෙවියන්ගේ අඩවිය (Dewiyange Adawiya)
AuthorAnula De Silva
LanguageSinhala
Pages291
CoverSoft Cover
ISBN978-955934868
PublisherSooriya Publication

Technical details

Product №LKP9TA7KYQ
Shipping weight360 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent