From the publisher
වර්ෂ 2017 සිට ක්‍රියාත්මක දේශපාලන විද්‍යාවේ නව විෂය නිර්දේශය සඳහා සම්පාදිත මෙම කෘතිය විෂය නිර්දේශයේ 11, 13, 14, 15 යන ඒකකයන් මුල් කරගෙන නිර්මාණය කර ඇත. මෙම කෘතිය එම ඒකක පදනම් කරගෙන ගොඩනැගූ කෙටි සටහන් එකතුවකි.
Deshapalana Widyawa Keti Satahan IV by Hemapriya Kavirathna is a Sinhala book published by Hasala Publishers, listed under School Books.
Book details
| Title | දේශපාලන විද්‍යාව කෙටි සටහන් IV (Deshapalana Widyawa Keti Satahan IV) |
| Author | Hemapriya Kavirathna |
| Language | Sinhala |
| Pages | 111 |
| Cover | Soft Cover |
| ISBN | 9786245561032 |
| Publisher | Hasala Publishers |


