Lakpura
Lakpura® · Books

Deriyakage Prayamaya

From$4.00

From the publisher

ඒ යුද්ධය රාක්ෂයෙකි සියක් වසරක් තිස්සේ රට පුරා නගර ගම් දනව්වල ඇවිදිමින් ලේ පෙරාගෙන මිනිසුන් අමුඅමුවේ කකා සිටි රාක්ෂයෙකි. අවුරුදු දහහතක් වයසැති මේ ළමයා සිය සුකුමාර ළපටි අතින් පහර දී ඌ බිම හෙළා ඇත.

අර බලන්න! ඌ අත්ත පාතේ රණ බිම මඩ වගුරක ආයිත් නොනැගිටින සේ දරදඬු වී මැරී වැටී සිටින හැටි.

Deriyakage Prayamaya by මාධවී සේනාරත්න is a Sinhala book published by විදර්ශන ප්රකාශන., listed under Fiction, Fiction & Literature.

Book details

Titleදැරියකගේ ප්‍රයාමය (Deriyakage Prayamaya)
Authorමාධවී සේනාරත්න
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245546176
Publisherවිදර්ශන ප්රකාශන.

Technical details

Product №LKQ5GN58CV
GTIN / barcode9786245546176
Shipping weight250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent