From the publisher
මෙකල්හි..
මෙනුවර ඇත්තෝ පරම්පරා හා ඉතිහාසය දැනුමෙන්ද
දේශප්‍රේමයෙන් හා ජාතිකානුරාගයෙන්ද
දුප්පත් වූය..
ඔවුන්ගේ මීමුත්තන් රට බිළිගන්නට ආ පරංගින්
එක්දහස් හයසියයක් කඩුගා මුල්ලේරියාවෙල
ලෙයින් පුරවා, සිංහලයාගේ අභිමානය රැකදුන් බව හෝ
නොදැන සිටින්නාය.
Denuwara Ranamandala (mulleriya Abhimanaya II) by Ashoka Premachandra is a Sinhala book published by Author Publication, listed under Fiction.
Book details
| Title | දෙනුවර රණමඬල (මුල්ලේරියා අභිමානය II) (Denuwara Ranamandala (mulleriya Abhimanaya II)) |
| Author | Ashoka Premachandra |
| Language | Sinhala |
| Pages | 170 |
| Cover | Soft Cover |
| ISBN | 9789554515000 |
| Publisher | Author Publication |


