From the publisher
ඉංග්‍රීසි කතා කිරීම සඳහා ශ්‍රී ලංකාවට ගැලපෙන ඉංග්‍රීසි වාක්‍ය සහ ඉංග්‍රීසි වචන කටපාඩම් කරවන ඉතා සරල හා පහසු ක්‍රමයක් මෙම පොත හඳුන්වා දෙයි.
වැඩියෙන්ම කතාකරන ඉංග්‍රීසි ක්‍රියාපද 80 ක් වර්තමාන අතීත ආදී වශයෙන් වාක්‍ය දස දහස් ගණනක යෙදෙන ආකාරය උගන්වන සටහනක්ද මෙම පොතේ ඇත.
Dawasata Dekata Ingrisi Kathawa by K. N. T. Amarasiri is a Sinhala-English book published by Praveena Publishers, listed under Academic & Reference.
Book details
| Title | දවසට දෙකට ඉංග්‍රීසි කතාව (Dawasata Dekata Ingrisi Kathawa) |
| Author | K. N. T. Amarasiri |
| Language | Sinhala-English |
| Pages | 133 |
| Cover | Soft Cover |
| ISBN | 9789551622435 |
| Publisher | Praveena Publishers |


