From the publisher
දවස් හතරකට විතර පස්සේ අපිට තේරුණා රෙබෙකා ඒ පිරිමි ළමයට විශේෂ ඇල්මක් දක්වනවා කියලා. ඊට පස්සේ අපේ මහාචාර්යවරයාගේ දායකත්වය, අනුබලය යටතේ අපි ඒ පකිස්තාන ජාතික පිරිමි ළමයාට අවස්ථාව දුන්නා රෙබෙකාට කෑම ගෙනිහින් දෙන්න. රෙබෙකා එක්ක ටිකක් වෙලා කාලය ගත කරන්න. මොනොපොලි ගේම් එක පුළුවන් තරමක් දුරට කරන්න.
Damwel Premaye Manussa Bhagaya by Durendra Indika Peris is a Sinhala book published by Sandamadhavee Publishers, listed under Novels, Romantic.
Book details
| Title | දම්වැල් ප්‍රේමයේ මනුස්ස භාගය (Damwel Premaye Manussa Bhagaya) |
| Author | Durendra Indika Peris |
| Language | Sinhala |
| Pages | 168 |
| Cover | Soft Cover |
| ISBN | 9786245584420 |
| Publisher | Sandamadhavee Publishers |


