Lakpura
Lakpura® · Books

Dakunu Indiyawe Beddha Ithihasaya

From$2.00

From the publisher

දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය ගැන දැනගැනීමත්, ඒ කරුණු සෙවීමත් ලාංකික බෞද්ධයන් වූ අපට බෙහෙවින් ප්‍රයෝජනවත් ය. ඉතිහාසය අතින් ද එය ඉතා වැදගත් ය. ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති ආගමික සම්බන්ධය ද මෙයින් මොනවට පැහැදිලි කරයි. එබැවින්, දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය යනු ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ ම ශාඛාවක් ය යන්න මේ පොත කියවන - පාඨකයාට වැටහෙනු නොඅනුමාන ය.

Dakunu Indiyawe Beddha Ithihasaya by හිස්සැල්ලේ ධම්මරතන ස්ථවිර is a Sinhala book published by බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය, listed under Buddhism, History, Religion & Beliefs.

Book details

Titleදකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය (Dakunu Indiyawe Beddha Ithihasaya)
Authorහිස්සැල්ලේ ධම්මරතන ස්ථවිර
LanguageSinhala
Pages95
CoverSoft Cover
ISBN9789556635331
Publisherබෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය

Technical details

Product №LK4GHM3TAD
GTIN / barcode9789556635331
Shipping weight145 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent