From the publisher
මෙය සැබවින්ම පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු අතර ළමා වියේ හටගත් අවිහිංසක බැඳිමක් පදනම්කරගනිමින් නිර්මාණය වුවකි. එංගලන්තයේ වංශාධිපතියෙකුගේ පුතෙකු සහ ඔහුගේ සේවකයෙකුගේ දියණිය අත ර වු බැඳිම වයසින් මුහුකුරා යද්දී, ධනය බලය සහ සමාජ චාත්රරි වාරිත්ර නිසා ඔවුන්ගේ ගමන් මාර්ගයන් දිසා දෙකකට යොමුවේ. එහෙත් ඔවුන් ගතින් වෙන් වී වසර ගණනාවක් ගත වුවද මානසික සහ ආත්මීය බැඳීම කිසිලෙසකින් නොවෙනස්ව පැවැතියේ ය. අවසානයේදී නැවත කිසිදා වෙන්වීමක් නැති හමුවීම දක්වා කියවෙන මෙය අපුර්ව කතාවකි.
Daiwaya Dethenaka by Arthur Fernando is a Sinhala book published by Sooriya Publication, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).
Book details
| Title | දෛවය දෙතැනක (Daiwaya Dethenaka) |
| Author | Arthur Fernando |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556565966 |
| Publisher | Sooriya Publication |


