From the publisher
උසස් පෙළ ගණිතය විෂය නිර්දේශයේ දෛශික හා සම්බන්ධ සියලු කොටස් ඇතුළත් වේ. ශුද්ධ ගණිතය විෂය පමණක් හදාරණ සිසුන්ව ව්යවහාරික ගණිතය හා සම්බන්ධ දෛශික කොටස නොසලකා හැරීමට හැකිවන සේ එය අවසාන පරිච්ඡේදයට ඇතුළත් කොට ඇත.
පොත අගට යොදා ඇති පුණරීක්ෂණ අභ්යාස විභාගයට ඉදිරිපත් වීමට පෙර සිසු දැණුම මුවහත් කරගැනීමට හැකිවන සේ විශේෂයෙන් සකස් කරන ලදි.
Daishika by W.K. Hewage is a Sinhala book published by Wirani Publishers, listed under School Books.
Book details
| Title | දෛශික (Daishika) |
| Author | W.K. Hewage |
| Language | Sinhala |
| Pages | 272 |
| Cover | Soft Cover |
| Publisher | Wirani Publishers |


