Lakpura
Lakpura® · Books

Chullapanthaka Maha Rahathan Wahanse

From$2.00

From the publisher

"චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුසසුනේ මනෝමය කය මවන භික්ෂුන් අතුරින් ද රූපාවචර ධ්‍යානයට සමවදින භික්ෂුන් අතුරින් ද අග්‍රස්ථානය ලැබ අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එකලොස් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ හැරුණු විට මේ බුදුසසුනේ මනෝමය කය මැවීමේ අතිදක්ෂ වුයේ මේ මහානුභාව සම්පන්න වු චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ ය. මුන් වහන්සේට එකවර මනෝමය කය දහසක් මැවිය හැක. මෙය රජගහ නුවර ජීවකම්බවන මහා විහාරයේ දී ප්‍රකට විය. මේ හැරුණු විට මුන් වහන්සේ තව නොයෙක් ප්‍රාතිහාර්යයන් ද සිදු කර තිබේ."

Chullapanthaka Maha Rahathan Wahanse by ගයාන් චානුක විදානපතිරණ is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleචුල්ලපන්ථක මහ රහතන් වහන්සේ (Chullapanthaka Maha Rahathan Wahanse)
Authorගයාන් චානුක විදානපතිරණ
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556861976
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

Technical details

Product №LKC6MT38NM
GTIN / barcode9789556861976
Shipping weight250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent