Lakpura
Lakpura® · Books

Bududahama Pudgalawadaya Ha Samajawadaya

From$1.00

From the publisher

"සුවිශාල අධිරාජ්‍යක ඇතුළත පිටත සියලු කටයුතු මේ

ධර්ම නීතිය ම අනුව පාලනය කිරීමට තරම් ධෛර්යයක්

සහ වශ්වාසයක් ඇතිව සිටි උතුම් නරපතියකු වු බව

සිතන්නට ලැබීම පවා සැනසිල්ලකි. මේ නරපතියා නම්

ක්‍රි.පූ. 3 වන ශත වර්ෂයේ විසු අශෝක නැමැති බෞද්ධ

අධිරාජයාය.

තවතවත් දේශ විජයයෙහි යෙදීමට වුවමනා ශක්තියෙන්

අනුනව. රාජ බලය පිලිබඳ ගිරි මුදුනෙහි වැජඹුණු

ජයග්‍රාහක නරපතියෙකු යුද්ධයක් හිංසාවක් හැරදමා

සාමයත් අවිහිංසාවත් වැළඳගත් බවට මානව

ඉතිහාසයෙන් ගෙනහැර දැක්විය හැකි එකම උදාහරණය

මෙයයි."

(බුදුන් වදාළ ධර්මය- වල්පොල රාහුල හිමි)

Bududahama Pudgalawadaya Ha Samajawadaya by බෝපිටියේ චන්දවිමල හිමි is a Sinhala book published by Author Publication, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleබුදුදහම පුද්ගලවාදය හා සමාජවාදය (Bududahama Pudgalawadaya Ha Samajawadaya)
Authorබෝපිටියේ චන්දවිමල හිමි
LanguageSinhala
CoverSoft Cover
ISBN9789554351851
PublisherAuthor Publication

Technical details

Product №LK7BPJYQV7
GTIN / barcode9789554351851
Shipping weight250 g
ISBN978-955-43518-5-1
LanguageSinhala
PublisherAuthor Publication
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent