Lakpura
Lakpura® · Books

BLACK MONEY Kalu Salli

From$4.00

From the publisher

කළු සල්ලි "අනේ මට යන්න දේන්න... මේ කොහේද අපි ඉන්නේ.? ෂෙනොන් නොනවත්වා විලාප නැඟුවේ ය. එවිට අවජාතක දුෂ්ට මැරයා, සත්‍යජිත්‍ ලාබාල තරුණයාගේ කම්මුල හරහා අතුල් පහරක් එල්ල කළේ ය. ෂෙනොන් එම පහරින් කැරකී මිහිමත පෙරළී ගියේ ය. ඔහුගේ තොල පැලී රුධිරය ගලා ආවේ ය. මරණ බිය ඔහුගේ මුහුණින් පැහැදිලිව ම දිස් විණි. මේ බියකරු දසුන දෙස ගල් ගැසී බලා සිටි ජනිත්ගේ දත් ඇදි කිටි කිටි ගා ගැටිණි. ඔහුගේ දෑත වෙවුලුවේ අපස්මාරය වැලඳුණු රෝගියෙකුගේ මෙනි.

BLACK MONEY Kalu Salli by Lasitha Raween Umagaliya is a Sinhala book, listed under Fiction, Fiction & Literature.

Book details

TitleBLACK MONEY කළු සල්ලි (BLACK MONEY Kalu Salli)
AuthorLasitha Raween Umagaliya
LanguageSinhala
CoverSoft Cover
ISBN9789551596941

Technical details

Product №LKHCQZYPJK
GTIN / barcode9789551596941
Shipping weight250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent