Lakpura
Lakpura® · Books

Bihisunu Wanantharayaka Atharamanwa

From$7.00

From the publisher

සංචාරකයින් හතර දෙනෙකු බොලීවියාවේදී එක්වන්නේ අප්‍රකට ඇමේසන් වනාන්තර ගෝත්‍රිකයන් දැකගැනීමේ හා සංචාරකයින්ට සිහිනයෙන් හෝ සිතාගත නොහැකි ස්ථාන නැරඹීමේ ගවේෂණයක් සඳහාය. ජීවිත කාලයටම අමතක නොවන වික්‍රමයක් ලෙස ආරම්භවන චාරිකාව වනාන්තරයේ අතරමංවීමත් සමඟ පරිවර්තනය වන්නේ ජීවිතය රැක ගැනීමේ අරගලයක් බවටය.

එකඟ නොවීම නිසා දෙකඩවන කණ්ඩායමේ දෙදෙනකු වු යොසී සහ ඔහුගේ මිතුරා උත්සාහ කරන්නේ මඟපෙන්වන්නෙකු නොමැතිව ගමන්කිරීමටය. නමුත් ඔවුන් දෙදෙනාටද වෙන්වීමට සිදුවන්නේ පහුරක යාත්‍රා කරමින් සිටියදී මුහුණ දෙන බිහිසුණු අනතුරකින් පසුවය. වනාන්තරයේ ගමන්කිරීමට අවශ්‍ය පුහුණුව හෝ ආම්පන්න කිසිවක් නොමැතිව පෘථිවියේ තිබෙන ඉතාමත් භයානක පරිසරයක තනිව අපිළිසරණවන යොසීට සිදුවන්නේ සති කීපයක්ම එහි ගතකිරීමටය. පෙර දැනුමක් ඇතිකරගත නොහැකි වෙනස්වීම් සහිත පරිසරයක හිසට ආවරණයක් හෝ කුසට ආහාරයක් සොයාගැනීම ඉතා දුෂ්කර විය. දෙපයේ සම කුණුවීමට පටන්ගන්නා අතර ඇවිදයාමට අපහසුවන ඔහුට මුහුණදීමට සිදුවන්නේ ඇමේසන් මහා වැසි කුණාටුවලටය. ඒ සමඟ ඔහු වනාන්තරය තුළ ඒ මේ අත ඇවිදයන්නේ දිශාව පිළිබඳ දැනීමකින් තොරවය.

මෙහි සටහන්ව ඇත්තේ සොයාගැනීමට නොහැකි ලෙස දෙදෙනකු අතුරුදහන් වීමෙන් අවසන්වන ඔවුන්ගේ බිහිසුණු වනාන්තර චාරිකාව පිළිබඳ සත්‍ය විස්තරයයි.

Bihisunu Wanantharayaka Atharamanwa by L. S. S. Pathirathna is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Crime, Fiction, Fiction & Literature.

Book details

Titleබිහිසුණු වනාන්තරයක අතරමංව (Bihisunu Wanantharayaka Atharamanwa)
AuthorL. S. S. Pathirathna
LanguageSinhala
Pages316
CoverSoft Cover
ISBN9786246708429
PublisherWijesooriya Grantha Kendraya

Technical details

Product №LK6EHF425J
GTIN / barcode9786246708429
Shipping weight388 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent