From the publisher
“සංඝරක්ඛිත, මේ සිතේ හැටි ඔහොම තමා.කලබල වෙන්න එපා. සිවුරු අරින්නට කල්පනා කරන්න ඕන නෑ.හිතට ලැජ්ජාවක් ඇති කරගන්නත් එපා. අපි බුදුරජාණන් වහන්සේව බැහැදකින්න යමු. බුදුරජාණන් වහන්සේගෙන් මේ හිත දියුණු කරන ධර්මය අසමු” කියලා බුදුරජාණන් වහන්සේ ළඟට රැගෙන ගියා.
Bhagineyya Sangharakkhitha Maharahathan Wahanse by Kiribathgoda Gnanananda Thero is a Sinhala book published by Mahamegha Publishers, listed under Religion & Beliefs.
Book details
| Title | භාගිනෙය්‍ය සංඝරක්ඛිත මහරහතන් වහන්සේ (Bhagineyya Sangharakkhitha Maharahathan Wahanse) |
| Author | Kiribathgoda Gnanananda Thero |
| Language | Sinhala |
| Pages | 08 |
| Cover | Soft Cover |
| ISBN | 9789556870688 |
| Publisher | Mahamegha Publishers |


