From the publisher
මට ඕනෙ දැං ඔයා එක්ක
ස්නායුවක් දිගේ ගලන ආවේගයක් වෙන්න
ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීල
අල්ලන්න වගේ දුවගෙන එන්න
අපිට ඒ ගමං පුලුවන්
කංකාල පේෂියක සෛල වෙන්න
කොයිතරම් දෙපැත්තට ඇදුණත්
ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ
ගැන කියවන්න අපේ ආදරෙත් ඒ වගේ
නේද කියල කොඳුරන්න
ඉතිං ඉක්මනට කියන්න මට
ඔයා එනවද නැද්ද යන්න.
Bayo Karapu Elewal by Abdul Umar Sahan Nethmina is a Sinhala book published by Rasakatha Publishers, listed under Books, Fiction, Fiction & Literature.
Book details
| Title | බයෝ කරපු ඒලෙවල් (Bayo Karapu Elewal) |
| Author | Abdul Umar Sahan Nethmina |
| Language | Sinhala |
| Pages | 52 |
| Cover | Soft Cover |
| ISBN | 9786246417062 |
| Publisher | Rasakatha Publishers |


