From the publisher
බෞද්ධ කාන්තා පැවිදි සම්ප්‍රදාය වූකලී මානව ඉතිහාසයේ පහළ වූ ඉතාමත් පැරණි වනිතා සමාජය පිළිබඳ කතාන්තරයයි. මෙම කාන්තා සංවිධානය ක්‍රි.පූ. 5 වෙනි ශත වර්ෂයේදී ආරම්භ වී ක්‍රමයෙන් වැඩි-දියුණු වූ ආකාරය පැහැදිලි කිරීමට මෙම ග්‍රන්ථයෙහිලා කතුවරයා උත්සාහ කර තිබේ.
Bauddha Kantha Pewidi Sampradaya by Mohan Wijayarathne is a book published by Mayuro Book Publishers, listed under Religion & Beliefs.
Book details
| Title | බෞද්ධ කාන්තා පැවිදි සම්ප්‍රදාය (Bauddha Kantha Pewidi Sampradaya) |
| Author | Mohan Wijayarathne |
| Pages | 265 |
| Cover | Soft Cover |
| ISBN | 9789551046057 |
| Publisher | Mayuro Book Publishers |


