Lakpura
Lakpura® · Books

Barmiyuda Thrikonaye Kalu Makara

From$7.00

From the publisher

බර්මියුඩා ත්‍රිකෝණය, එසේත් නැතිනම් යක්ෂයාගේ ත්‍රිකෝණය සාගරයේ පවතින හුදෙක් එක් සීමාවක් පමණක්ම ද? එතූළ පවතින්නේ මොනවා ද? මායාකරුවන්, මකරුන් හා අනෙකුත් මිත්‍යා සතූන් එහි

ජීවත්වන්නේ නම්…

පෘථිවිය බිහිවූ අවස්ථාවේ විශ්වයේ පැවති ශක්තිය ශාක හා සතූන් අතර අඩු වැඩි වශයෙන් බෙදී ගිය අතර, ඒ හේතුවෙන් ශාක හා සතූන්ට සාමාන්‍ය ප්‍රභේදයට අමතරව මායා ප්‍රභේදයක් හිමි විය. ඒ අනුව හිම වලසාගේ මායා ප්‍රභේදය යෙටී ලෙසත්, සිංහයාගේ ග්‍රිෆින් ලෙසත්, ගවයාගේ මැන්ටිකෝර් ලෙසත්, වෘකයාගේ නර වෘකයා ලෙසත් වෙන් වූ අතර, ඔබ අනුමාන කළ පරිදි මිනිසාගේ මායා ප්‍රභේදය මායාකරුවෝ වූහ.

Barmiyuda Thrikonaye Kalu Makara by Kethaki Amanda is a Sinhala book published by Rasakatha Publishers, listed under Adult, Adventure, Children & Teenage.

Book details

Titleබර්මියුඩා ත්‍රිකෝණයේ කළු මකරා (Barmiyuda Thrikonaye Kalu Makara)
AuthorKethaki Amanda
LanguageSinhala
Pages271
CoverSoft Cover
ISBN9786246417604
PublisherRasakatha Publishers

Technical details

Product №LK7J4V4GWT
GTIN / barcode9786246417604
Shipping weight338 g
ISBN978-6246417604
Pages271
LanguageSinhala
PublisherRasakatha Publishers
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent