From the publisher
කොහොම හරි අවසානයේ නුඹට මුණ ගැහෙන කල් නුඹේ වීත්යා අවසාන ළා නිලැති මල් පෙත්තනුඹ ළඟම තිබුණා නොවැ ශේන්යා... ඒත් මං...
හිස් අතින් ශේන්යා...
උතුරු දෙස, දකුණු දෙස සතර දෙස කැරකිලා හොයපු ඇස් අහඹුවක හමුවෙද්දී පෙති හතම හුළඟ ගෙන ගිහිල්ලා... මට නුඹෙන්වත් ඉගෙනගෙන අවසාන මල් පෙත්තරැක ගන්න තිබුණානේ ශේන්යා...
Awasana Mal Peththa by Thilini Lakshani Yahampath is a Sinhala book published by Paramee Printers and Publishers, listed under Poetry.
Book details
| Title | අවසාන මල් පෙත්ත (Awasana Mal Peththa) |
| Author | Thilini Lakshani Yahampath |
| Language | Sinhala |
| Pages | 72 |
| Cover | Soft Cover |
| ISBN | 9789557468037 |
| Publisher | Paramee Printers and Publishers |


