Lakpura
Lakpura® · Books

Atthakatha Sahithyaya Ha Atuwa Rasakatha

From$2.00

From the publisher

ගිරිකණ්ඩ විහාරයට නොදුරු වත්තකාලක ගමේ සැදැහැවත් යුවලක් පුන් පොහෝ දිනක බණ ඇසීම සදහා දියණිය නිවසෙහි රඳවා විහාරයට ගියහ. මව්පියන් බැහැර ගියපසු ගෙමිදුලට බට තරුණියට ගිරිකණ්ඩයෙහි කඳුමුදුනේ සඳ එළියෙන් බබළන චෛත්‍යය පෙනිණ. පහන් එළියෙන්ද දිදුලන සෑය වටා ප්‍රදක්ෂිණා කරන සිව් පිරිසද දිස්විණ. "මෙවැනි පොහෝදාක චෛත්‍යයක් ළගට පැමිණ මල් පහන් පුදා බණ අසන්නට ලැබේනම් එය භාගය්‍යයකි" යි සිතන ඇයට උද්වේග ප්‍රීතිය උපනි. ඒ ප්‍රීතිවේගයෙන්ම අහසට නැගුණු ඕ තොමෝ දෙමාපියන් එහි පැමිණීමට පෙරාතුවම සෑ මළුවට පැමිණියාය. පිරිස මැද බණ අසමින් සිටියාය. දෙමාපියෝ ඇය, කොයි වෙලේ ආවෙහිදැ'යි විචාළාහ. "මම අහසින් ආවෙම්" ඇය කීවාය. 

-අට්ඨකථා සාහිත්‍ය‍ය හා අටුවා රසකතා-

Atthakatha Sahithyaya Ha Atuwa Rasakatha by අත්තුඩාවේ ශ්‍රී රාහුල හිමි is a Sinhala book published by බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleඅට්ඨකතා සාහිත්‍යය හා අටුවා රසකතා (Atthakatha Sahithyaya Ha Atuwa Rasakatha)
Authorඅත්තුඩාවේ ශ්‍රී රාහුල හිමි
LanguageSinhala
Pages118
CoverSoft Cover
ISBN9789558129609
Publisherබෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය

Technical details

Product №LK42ZN3JT3
GTIN / barcode9789558129609
Shipping weight170 g
ISBN9789558129609
Pages118
LanguageSinhala
Publisherබෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent