From the publisher
අසම්මතය ඇතුළේ අතරමන් වෙන හුඟක් මිනිස්සුන්ට ඇති කවුරුත් නොදන්න. තවුරුත් අහන්නේ නැති. කාටවත් කියා ගන්න බැරි මහ නපුරු කතාවක් - බැඳීමකට ඕන නීතීයක් නෙවේ රීතීයක්... මිනිස්සු නවතින්න ඕන දැනුන තැන නෙවේ තමන්ට දැනෙන තැන.. ආදරේ ගනුදෙනුවත් හැඩැයි ඒ හැඟීම කවදාවත් ගෙවලා ඉවර කර ගන්න බැරි ණයක් කර ගන්න එපා..
Asammathaye Papochcharanaya by DINU WEERARATHNA is a Sinhala book published by Dewmini Publication, listed under Fiction, Fiction & Literature, Novels.
Book details
| Title | අසම්මතයේ පාපොච්චාරණය (Asammathaye Papochcharanaya) |
| Author | DINU WEERARATHNA |
| Language | Sinhala |
| Pages | 304 |
| Cover | Soft Cover |
| ISBN | 9786245784356 |
| Publisher | Dewmini Publication |


