Lakpura
Lakpura® · Books

Apata Nepenena Lekaya Ha Wenath De

From$4.00

From the publisher

සිරිලක සඟ සසුනෙහි පින්කෙතක් වන් අතිපූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමිපාණන්, පුරා වසරකට ආසන්න කාලයක් (1993-1994) "සිළුමිණ" ට සම්පාදනය කළ දහම් ලිපිසරණිය බෞද්ධ අබෞද්ධ සැදැහැවතුන්ගේ ද, බුද්ධිමතුන්ගේ ද නොමඳ අවධානයට පාත්‍ර විය; වාද විවාද වලට මුල් විය. මේ ලිපිසරණිය පිළිබඳ වඩාත් ප්‍රශංසා කළෝ හුදෙක් සැදැහැවත්තු නොවෙති; බුද්ධිමත්තුය.

මනුෂ්‍ය සංහතිය මුරුගසන් වැසි වට කලෙක මෙන් අවි අමෝරා ගෙන උනුන් පරයා නැගෙන්නට කලිකලහ කර ගනිති. මේ ඛේදජනක ව්‍යසනයට මුල සිතින් සිත උපදින ගිනි පුළිඟු වන් රුදුරු සිතුවිලි බව හෝ ලොව නිවී සැනහී විසිය හැකි ක්ෂේම භූමියක් කරගැනීමේ මග සිතින් සිත මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාවෙන් නිවා ගැනීම බව හෝ වටහා ගැනීමට තරම් අද ලෝකයට නෙත් නැතුවා සේය.

Apata Nepenena Lekaya Ha Wenath De by Mathugama Mahinda Wijethilaka is a Sinhala book published by Sadeepa Publication, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleඅපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ (Apata Nepenena Lekaya Ha Wenath De)
AuthorMathugama Mahinda Wijethilaka
LanguageSinhala
Pages175
CoverSoft Cover
ISBN9789559374008
PublisherSadeepa Publication

Technical details

Product №LKKFGAZHR9
GTIN / barcode9789559374008
Shipping weight233 g
ISBN978-955-9374-00-8
Pages175
LanguageSinhala
PublisherSadeepa Publication
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent