Lakpura
Lakpura® · Books

Angara Dangara Iskole 19-20-21

From$5.00

From the publisher

තුති දීමේ උත්සවයට ලස්සනම සැරසිල්ලක් නිර්මාණය කළොත් කළු කුමෙක් කසාද බඳිනවා කියලා මිස්ටර් බ්ලූට්ස් අභියෝගයක් ඉදිරිපත් කරනවා. හැබැයි ඒක සාර්ථක කරගන්න ලැබෙන්නේ නෑ. මොකද හදිසියේම ලූට්ස් මහතා විදුහල්පති කමෙන් අයින් කරන්න බලධාරීන් තීරණය කරනවා. ඊට පස්සේ පාසැලේ විදුහල්පතිවරයා විදිහට පත්වෙන්නේ ආචාර්ය කාල්ස්, හැබැයි ඔහු පාසැල් කිසිම කෙනෙක් අතර ජනප්‍රිය වෙන්නේ නෑ. කොහොම වුණත් ඒ.ජේ ඇතුළු පිරිස ඉතාම සුක්ෂම උපායක් මගින් ආචාර්ය කාල්ස් පාසැලෙන් එළවා දමනවා. ඊට පසුව නැවතත් මිස්ටර් බ්ලූට්ස් පාසැලේ විදුහල්පතිවරයා විදිහට පත් වෙයිද?. ඔහු පොරොන්දුව විදිහට කළුකුමෙක් කසාද බඳියිද ?. එසේ නැති නම් ඔහු කසාද බඳින්නේ ඌරෙක් ද?

Angara Dangara Iskole 19-20-21 by Sudath Rohan is a Sinhala book published by Bookrack Publishers, listed under Children's Books.

Book details

Titleඅඟර දඟර ඉස්කෝලේ 19-20-21 (Angara Dangara Iskole 19-20-21)
AuthorSudath Rohan
LanguageSinhala
Pages202
CoverSoft Cover
ISBN9786246743482
PublisherBookrack Publishers

Technical details

Product №LKY4KG3DD9
GTIN / barcode9786246743482
Shipping weight262 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent