Lakpura
Lakpura® · Books

Angara Dangara Iskole 16-17-18

From$5.00

From the publisher

අප්‍රේල් මාසයේ දී එලා මෙන්ට්‍රි පාසැලේ විශේෂ උත්සවයක් පැවැත්වෙනවා ඒක තමයි ජාතික කවි මාසය. මේ මාසය පුරාවටම මිස් ඩේසි ගෙදර වැඩ විදිහට හැමෝටම දවසකට කවිය බැගින් ලියන්න කියලා දැනුම් දෙනවා. ඒ.ජේ ලේසියෙන් කවි ලියන අපූරු ක්‍රමයක් හොයා ගන්නවා. ඒ විතරක් නෙවෙයි එයා කවි විකුණලා අමතර ආදායමකුත් උපයා ගන්නවා. ළමුන් කවි දහසක් ලිව්වට පස්සේ පාසැලට පැමිණෙන අපූරු කවියා කවුරුන් විය හැකිද ?. පාසැලේ විශිෂ්ටතම කවියා විදිහට පිළිගැනෙන ඒ.ජේ ගේ ඉරනම කුමක් විය හැකිද?

Angara Dangara Iskole 16-17-18 by Sudath Rohan is a Sinhala book published by Bookrack Publishers, listed under Adventure, Children's Books.

Book details

Titleඅඟර දඟර ඉස්කෝලේ 16-17-18 (Angara Dangara Iskole 16-17-18)
AuthorSudath Rohan
LanguageSinhala
Pages202
CoverSoft Cover
ISBN9786246743475
PublisherBookrack Publishers

Technical details

Product №LKMM6XH52W
GTIN / barcode9786246743475
Shipping weight262 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent