Lakpura
Lakpura® · Books

Alu Es

From$6.33

From the publisher

එක් දෙයක් හොදින් තහවුරුය. එනම්  ඇගේ ඇස් අළු පාටින් පේන්නේ මටම පමණක් වගය. එය විස්වාස කළ හැකිද? මා මේ සිහිනයක් දකිනවා විය හැකිද? මෙය වෙනත් පුද්ගලයෙකුට පැවසිය හැකිද? එසේ පැවසුවොත් ලැබෙන ප්‍රතිචාරය කුමක් විය හැකිද?

වර්ණ හදුනා ගැනීම පිළිබඳව ගැටලුවක් මට නොමැති බව හොදින්ම විස්වාසය. මෙය සාමාන්‍ය ලෝකයේ සිදුවිය හැකි යැයි විස්වාස කිරීමට අපහසු බව සැබෑය. නමුත් මා මේ වන විට එවැනි අසාමාන්‍ය සිදුවීමකට මුහුණ දෙමින් සිටින බව දන්නා එකම පුද්ගලයා මා පමණි.

ප්‍රබන්ධ චිත්‍රපටයක් තුළ අතරමංව සිටින්නාක් බඳු හැඟීමත් මට දැනෙයි. ඇය කුමක් හෝ දෙයක් සඟත්වා ගෙන ජීවත් වන ගුප්ත චරිතයක් වග මෙහි පැමිණි දිනම මා වටහා ගනිමි.

 

Alu Es by Lakshini Dilrukshi is a Sinhala book published by Lakshi Publishers, listed under Fiction & Literature, Novels.

Book details

Titleඅළු ඇස් (Alu Es)
AuthorLakshini Dilrukshi
LanguageSinhala
Pages280
CoverSoft Cover
ISBN9786249487000
PublisherLakshi Publishers

Technical details

GTIN / barcode9786249487000
Shipping weight348 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent