From the publisher
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. වාරයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.
Akura - 7 Shreniya Mawbasa [masika Egayim] is a Sinhala book published by අකුර ප්‍රකාශන, listed under Grades 7, Model Papers, School Books.
Book details
| Title | අකුර - 7 ශ්‍රේණිය මව්බස [මාසික ඇගයීම්] (Akura - 7 Shreniya Mawbasa [masika Egayim]) |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556751093 |
| Publisher | අකුර ප්‍රකාශන |


