Lakpura
Lakpura® · Books

Akikaru Pem Kathawak (dhir Dhara)

From$12.00

From the publisher

දඩබ්බර හිතකට ආදරය කරන්න, ඉගෙන ගන්න ඕන ඔයාගෙන්... රිදෙනම තැන් දරාගන්න හැටි ඉගෙන ගන්න ඕන ඔයාගෙන්... එච්චරම රිදිලාත්

ඔයා වගේ ආදරේ විඳින්න නම්... අපිත් සමහර තැන් වල

ගොළු වෙන්න ඕන ධාරා..

වෙන කෙනෙකුගේ නමට ගැහෙන

පපුවකට හිස තියාගෙන... වෙන කෙනෙක් වෙනුවෙන් වැටෙන හුස්ම දරාගෙන ඉන්න, ඒකත් මුකුත්ම නොකියම...

ආදරෙන් පැරදුනු

හැම හිතුවක්කාර පිරිමි හිතක් ළඟම, ධාරා කෙනෙක් ඉන්නම ඕන... වෙන කෙනෙක්ගේ නමට වැටෙන හුස්ම එක්ක තාලෙට හුස්ම ගන්න... මතක එක්ක පිච්චෙනකොට උකුල උඩ තියාගෙන සනසන්න...

ඒත් හුස්ම ආයෙ ගැලපුනු දාට මුකුත් නොකියාම තනියම නික්මෙන්න... ඒත් හුස්ම ගන්න වාරයක් ගානෙම මතක් වෙන්න තරම් ආදරයකින්, වචනයක්වත් නොකියම සනසන්න...

එක්කෝ ඒ ඔයාම වෙන්න ඕන... එහෙමත් නැත්නම්

මමත් ගොළු වෙන්න ඕන...

රුව්දී සන්ධීර් රාජසිංහ

Akikaru Pem Kathawak (dhir Dhara) by kanchana alahapperuma is a Sinhala book published by Saraswee Publications, listed under Novels.

Book details

Titleඅකීකරු පෙම් කතාවක් (ධීර් ධාරා) (Akikaru Pem Kathawak (dhir Dhara))
Authorkanchana alahapperuma
LanguageSinhala
Pages504
CoverSoft Cover
ISBN9786249644205
PublisherSaraswee Publications

Technical details

Product №LKCV2ZP2G9
GTIN / barcode9786249644205
Shipping weight594 g
ISBN978-6249644205
Pages504
LanguageSinhala
PublisherSaraswee Publications
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent