Lakpura
Lakpura® · Books

Ahas Sayura Meda

From$4.00

From the publisher

ජීව්තය යනු සසර ගණුදෙනුවකි. අපගේ සමීපතමයන් අපට හමුවන්නේ පෙර අසම්පුර්ණ ගණුදෙනුවක් පියවීම සඳහා විය හැකියි.

එබැවින් ඇතැම් පුද්ගලයන් වෙත කිසිදු හේතුවක් නොමැතිව ම අපට සමීප බවක් දැනෙන්නට සහ බැඳීමක් ඇතිවීමට හැකියි.

දෙදෙනෙකු අතර ඇතිවෙන ප්‍රේමයද එවන් ගණුදෙනුවක් විය හැකියි. බාහිර පාර්ශවය කොතරම් විරුද්ධකම් පෑවද ධෛවයේ ලියවී ඇත්තේ එයනම් සොභාදහම ඔවුන් කෙසේ හෝ එක් කරනු ඇත.

ලෝකයේ එහා කෙලවර සිටියත් එයට මග සැලසෙනු ඇත. මේ විසල් අහසත් සයුරත් මැද විවිධ හැල හැප්පීම් මැද්දේ මිහිනදී රදීශ් , ආකාශ් , රශ්මි , මිහින් මේ ඔවුන්ගේ ඉරණම පමණක් නොව රෝලන්ඩ් , සුගන්‍යා කෞමදී ගේ ද ඉරණම විසඳුණු ආකාරයි.

Ahas Sayura Meda by MANUJA, VITHANAGAMA is a Sinhala book published by Book Rack, listed under Fiction & Literature, Novel.

Book details

Titleඅහස් සයුර මැද (Ahas Sayura Meda)
AuthorMANUJA, VITHANAGAMA
LanguageSinhala
Pages168
CoverSoft Cover
ISBN9786246743147
PublisherBook Rack

Technical details

Product №LKWQDRREZ8
GTIN / barcode9786246743147
Shipping weight225 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent