Lakpura
Lakpura® · Books

Adisi Anathura

From$9.00

From the publisher

අවාසනාව ඇය හඹා එමින් තිබිණි.

මාස අටක ගැබිනියක වූ ටේගන් වර්නර්, තම සහෝදරයාගේ නිවෙස වෙත යාමට තීරණය කරනුයේ සිය අවිවේකී, අතෘප්තිමත් දිවියට කිසියම් ඉසිඹුවක් ලබාදීමේ බලාපොරොත්තුවෙනි. හිම කුණාටුවකට හසුවී පාළු කැලෑබද ප්‍රදේශයක අතරමං වන ඇගේ තත්වය සිය මෝටර් රථය අනතුරකට ලක්වීමත් සමඟ තවත් දරුණු වෙයි.

සියල්ල නැවතත් ඇරැඹෙන්නේ එතැන් සිටය.

අනතුරින් ඈ ගලවාගැනීමට පැමිණෙන අමුත්තා කවුද?

ටේගන් බලාපොරොත්තු වූ ආරක්ෂාව ඔහුගෙන් ඇයට ලබාගැනීමට හැකිවේද?

ඇය, ඔහු සමඟ යාමට ගත් තීරණය නිවැරැදිද?

ටේගන්ගේත්, ඇගේ දරුවාගේත් ඉරණම කෙසේ ලියැවේද?

Adisi Anathura by Nayanathara Pilapitiya is a Sinhala book published by Muses Publishing House (Pvt) Ltd, listed under Thriller, Translations.

Book details

Titleඅදිසි අනතුර (Adisi Anathura)
AuthorNayanathara Pilapitiya
LanguageSinhala
Pages380
CoverSoft Cover
ISBN9786246570484
PublisherMuses Publishing House (Pvt) Ltd

Technical details

Product №LKA2YHC68W
GTIN / barcode9786246570484
Shipping weight458 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent