From the publisher
අධ්‍යාපන ගැටලු සමාජවිද්‍යාත්මක චින්තනයකින් යථා පරිදි හඳුනාගෙන විසඳුම් සොයා ගැනීමට නිසි මඟ පෙන්වීමක් මෙම කෘතියෙන් ලබා දී ඇත.
සමාජවිද්‍යාව හා අධ්‍යාපන සමාජවිද්‍යා ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත සියලු පාඨකයින්ට මෙන්ම, අධ්‍යාපන වෘත්තිකයන්ට අගනා මූලාශ්‍රයක් ලෙස පරිහරණය සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කළ හැකිය.
Adhyapana Samajawidya Chinthana by S. Galagamage is a Sinhala book published by Author Publication, listed under Academic & Reference.
Book details
| Title | අධ්‍යාපන සමාජවිද්‍යා චින්තන (Adhyapana Samajawidya Chinthana) |
| Author | S. Galagamage |
| Language | Sinhala |
| Pages | 248 |
| Cover | Soft Cover |
| ISBN | 9789559933540 |
| Publisher | Author Publication |


