From the publisher
අධ්‍යාපන ඥානවිභාගයට තුඩුදුන් දාර්ශනික ප්‍රවේශයන් වන සන්තතවාදය, සාරාත්මවාදය, ප්‍රගතිවාදය, හා ප්‍රතිනිර්මාණවාදය මෙන්ම පෙරදිග චින්තනයෙහිලා ගැනෙන ආගමික ආචාරධර්ම සැකැවින් විග්‍රහ කෙරෙන මෙම කෘතිය සමාජ ප්‍රගතියට මහත් සේ දායක වූ තාගෝර්, ගාන්ධි, කන්නන්ගර, ප්‍රෙයර් හා නියරේරේ යන අධ්‍යාපන දාර්ශනිකයන්ගේ දායකත්වය ද විමසුමට ලක් කෙරේ.
Adhyapana Darshanaye Peradiga Chinthana Pethikada by Roland Abeypala is a Sinhala book published by Sara Publishers, listed under Academic & Reference.
Book details
| Title | අධ්‍යාපන දර්ශනයේ පෙරදිග චින්තන පැතිකඩ (Adhyapana Darshanaye Peradiga Chinthana Pethikada) |
| Author | Roland Abeypala |
| Language | Sinhala |
| Pages | 192 |
| Cover | Soft Cover |
| ISBN | 9789555846547 |
| Publisher | Sara Publishers |


